2009/12/15



ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම...
මගෙ සිත නුඹලග නැවතී මටත් හොරෙන්ම...
ලෙන්ගතුවූ ලය සුසුමින් සිදුරු කරන්න...
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න...