2009/12/15



ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම...
මගෙ සිත නුඹලග නැවතී මටත් හොරෙන්ම...
ලෙන්ගතුවූ ලය සුසුමින් සිදුරු කරන්න...
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න...

4 comments:

  1. kaapu boot wala rage dan kollata therenawa wage

    ReplyDelete
  2. ආදරේ කරන්න බාධක කියල හිතන් හිටපු සමහර දෙවල් බොරුයි කියල ඔප්පු කරන්න එඩිතරව ඉස්සරහට අඩිය තියපු උඹෙ, ඔය සුසුම, ආදරෙන් පැරදුනු අනික් මිනිස්සුන්ගෙ කඳුලු වලට වඩා වටිනව...

    ReplyDelete
  3. එළ මචන්
    දිගටම ලියන් පලයන්

    ReplyDelete