2010/03/06

මම හිනාවෙනවා
අඩන්න බැරි නිසා නොව
ඇඩුවොත් නවත්තගන්න බැරි වෙන නිසා...

මම බලනව
හිනවෙලා බලයි කියල හිතල නොව
අහක බලන් යන්න බැරි නිසා...

මම විදවනවා
අශාවටනම් නොව
අතීතයට වහල් වන්න බැරි නිසා...

මම ජීවත්වෙනව
මැරෙන්න බැරිනිසා නොව
මැරුනොත් මට ඔයාව නොලැබෙන නිසා...

No comments:

Post a Comment